රසම රස දකුණේ මාළු ඇඹුල් තියල්
කෙලවල්ලා මාළු වලින් සුපිරිසිදු ලෙස සාදන ලද ඇඹුල් තියල්, දැන් කල් තබා ගත හැකි ටින් එකකින්, කැඩුවා, රත් කරා කෙලින්ම පිඟානට.
- මාළු බර ග්‍රෑම් 350යි.
- ටින් එකක මිල රු. 990ක් පමණයි.
- 1කට වඩා මිලදී ගැනීමේදී තවත් වට්ටම් ලැබෙනු ඇත.
- වසර 2ක් දක්වා කල් තබා ගත හැක.
නැවුම් මාළු, ගොරකා බොර, ගම්මිරිස් සහ අනෙකුත් කුළුබඩු යොදා නිශ්පාදනය කර ඇත. කෘතීම කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් හෝ කෘතීම රසකාරක කිසිවක් අඩංගු නොවේ.
Reviews
There are no reviews yet.