උසස්ම තත්වයෙන් සාදන ලද සුපිරිසිදු ජාඩි
Badas Kitchen ජාඩි කරවල සාදන්නේ අළුත්ම මාළු, පිරිසිදු ලුණු සහ අනර්ග තත්වයේ ගොරකා යොදා ගනිමිනි. සුපිරිසිදු ලී බැරල වල දමා කල් තබන ලද ජාඩි නවීන තාක්ශනයෙන් ඇසුරුම් කර ඔබ වෙත ලබා දෙමු.
අඩංගු ද්‍රව්‍ය වන්නේ මාළු, ලුණු සහ ගොරකා පමණි. කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් භාවිතා කර නොමැත.
අදම ඇනවුම් කර දකුණේ රස ඔබේ ආහාර වේලටත් එක් කර ගන්න.
සමාන්‍ය කරවල මෙන් ඕනෑම ව්‍යාංජනයකට, තෙම්පරාදුවකට, මැල්ලුමකට එක් කර ගත හැක. කැමති නම් ජාඩි පමණක් තෙලෙන් බැද බත් සමග ආහාරයට ගැනීමටද හැක.
මේ සමග ජාඩි පිලියෙල කිරීමට කෑම වට්ටෝරු ඇතුලත් පොත් පිංචක්ද ඔබ වෙත එවනු ලැබේ.
Reviews
There are no reviews yet.